ලබන වසරේ සැප්තැම්බරයේ ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2026 වසරේ සැප්තැම්බර් මස සිදුකිරීමට නියමිත එංගලන්ත තරග සංචාරයේ තරග කාලසටහන අද (24) ප්‍රකාශයට පත් කළා.

මෙම තරග සංචාරයට විස්සයි විස්ස තරග 03ක් සහ එක්දින තරග 03ක් ඇතුළත්.

තරගාවලිය ආරම්භ කරමින් විස්සයි විස්ස තරගාවලිය පැවැත්වෙන අතර, එහි පළමු තරගය 2026 වසරේ සැප්තැම්බර් 15 වනදා සවුත්හැම්ප්ටන් හිදී පැවැත්වීමට නියමිතයි.

දෙවන සහ තුන්වන විස්සයි විස්ස තරග සැප්තැම්බර් 17 සහ 19 දිනවල කාඩිෆ් හා මැන්චෙස්ටර්හි දී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

අනතුරුව එක්දින තරගාවලිය ආරම්භ වන අතර, පළමු එක්දින තරගය සැප්තැම්බර් 22 වනදා ඩර්හැම් හිදී පැවැත්වෙනවා.

දෙවන සහ තුන්වන එක්දින තරග ලීඩ්ස් හා ලන්ඩන් හිදී පැවැත්වෙන්නේ සැප්තැම්බර් 24 සහ 27 වනදායි.

WhatsApp Image 2025 07 24 at 4.14.55 PM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04