spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලබන වසර වනවිට මත්ද්‍රව්‍ය ගැටලුව විසඳන්න සැලැස්ම හදා අවසන් – පොලිස්පති (වීඩියෝ)

ලබන වසර වනවිට රටතුළ පවතින මත්ද්‍රව්‍ය ගැටලුව පැහැදිලි ලෙසම විසඳීම සඳහා වූ සැලැස්ම දැනටමත් සකසා ඇති බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.

ඊයේ (09) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් පොලිස්පතිවරයා මේ බව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?