ලක්ෂ 27කට විද්ද කොල්ලකරුවෙක් පොලිස් අත්අඩංගුවට

පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් බව පවසා බම්බලපිටිය – ඩුප්ලිකේෂන් මාර්ගයේ දී මෝටර් රථයක් නවතා රුපියල් ලක්ෂ 27ක මුදලක් කොල්ලකෑම සම්බන්ධයෙන් පුද්ගලයෙක් යතුරුපැදියක් ද සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෝටර් රථයේ හිමිකරු ඩුප්ලිකේෂන් මාර්ගයේ පැමිණෙමින් සිටිය දී සැකකරුවන් පිරිසක් රථය නවතා පරීක්ෂා කිරීමට අවශ්‍ය බවට පවසා ඊයේ දහවල් මෙම කොල්ලය සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

කොල්ලකරුවන් පලායමින් සිටිය දී, මෝටර් රථයේ හිමිකරු සහ තවත් පුද්ගලයකු විසින් ඉන් එක් අයෙක් යතුරුපැදිය සමඟ අල්ලාගෙන බම්බලපිටිය පොලිසිය වෙත භාරදීමටයි කටයුතු කර ඇත්තේ.

පොලිසියට භාරදීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු වයස අවුරුදු 41ක කොළඹ 06 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මුදල් රැගෙන පලාගිය අනෙක් පුද්ගලන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය පරීක්ෂණ මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු පොලිස්පති, රංග සහ දිනේෂ් අවසන් මොහොතේ තැබූ එකම පණිවුඩය - ජීවිතය කියන්නේ දුකත් සතුටත් අතර ගමනක්
02:33
Video thumbnail
සැමගේ නෙත් කඳුළින් තෙත් කළ බන්ධනාගාර නියාමක පසිඳුගේ අවසන් ගමන - සැරයන් නිලයට උසස් කරයි
07:25
Video thumbnail
දිවි අහිමිවූ පසිඳුට අවසන් ගෞරව දක්වන්න විපක්ෂ නායකත් එයි - සංවේදී වූ සජිත්
01:22
Video thumbnail
මි#යගිය C.D. වික්‍රමරත්න ගැන මනෝජ්ගෙන් සැර කතාවක් - එතුමා ගොවියෙක්ගේ පුතෙක්..අපි දන්නවා එයා ගැන
06:36
Video thumbnail
හිටපු පොලිස්පතිගේ නිවසට වර්තමාන පොලිස්පති පැමිණෙයි
01:08
Video thumbnail
සුරතල් සතුන් ළඟට ගිහින් සුරතල් කරපු අගමැති හරිනි
01:39
Video thumbnail
සොඳුරු මිතුදමින් එළියට ආ හිත පාරවන කඳුළු කතාව
00:36
Video thumbnail
සොඳුරු මිතුදමින් එළියට ආ හිත පාරවන කඳුළු කතාව - අපි කරක් ග#හපු පාරේ අද තනියම ඩෙන්සිලා
00:58
Video thumbnail
ෆේස්බුක් ලයිව් ඇවිත් එළොව ගිය තරුණයාගේ අවසන් කටයුතු - "අනේ මගේ රත්තරං පුතා ඇයි මාව දාලා ගියේ ?"
03:08
Video thumbnail
මෙහෙම යද්දි අපිටත් ඉල්ලා අස් වෙන්න වෙයි - බඳිනකොට ඩිවෝස් වෙන්නත් පුළුවන්නේ
02:50