ලංවිමෙන් විශේෂ දැනුම්දීමක්

පවතින තත්ත්වය හේතුවෙන් නව විදුලි සම්බන්ධතා ලබාදීම සීමාකර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.