ලංගම බසයක් හා ලොරියක් ගැටී තිදෙනෙකු රෝහලට – දෙදෙනකුට අසාධ්‍යයයි

තණමල්විල – වැල්ලවාය මාර්ගයේ ලංගම බස් රථයක් සහ ලොරි රථයක් ගැටීමෙන් මාරක අනතුරක් සිදු ව තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තෙලුල්ල ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට දී මෙම අනතුර අද (26) අලුයම සිදු ව ඇති බවයි.

මහියංගණය සිට ඇල්පිටිය බලා ධාවනය වෙමින් පැවති ලංගම බස් රථයක් හා ලොරි රථයක් මෙලෙස ගැටී ඇති අතර අනතුරින් තිදෙනෙකු තුවාල ලබා තණමල්විල රෝහලට ඇතුළත් කෙරුණා.

එම තුවාලකරුවන් අතරින් දෙදෙනකුගේ තත්ත්වය බරපතළ බැවින් ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට මාරු කර යවා ඇති බවත් වාර්තා වනවා.

බස් රථයේ පසුපසින් ආ ලොරි රථය බසයේ ගැටී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කුඩාඔය පොලිසිය විමර්ශන සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39