ලංකා IOC සමාගමත් ඉන්ධන මිල සංශෝධනය කෙරේ

ලංකා අයි.ඕ.සී සමාගම ද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට කටයුතු කර තිබෙනවා.

ඒ, අනුව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන් සංශෝධනය අනුව සිය ඉන්ධන මිල ගණන් ද සංශෝධනය කරන බවයි ලංකා අයි.ඕ.සී සමාගම සඳහන් කළේ.

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන් සංශෝධනය වූ ආකාරය පහතින්.

ඔක්ටේන් 92 පෙට්‍රල් මිල රුපියල් 02කින් අඩු කර ඇති අතර. නව මිල 309ක්.

ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 03කින් වැඩි කර ඇති අතර, නව මිල රුපියල් 286ක්.

ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 05කින් වැඩි කර ඇති අතර, නව මිල රුපියල් 188ක්.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල වෙනස් නොවන අතර එහි පවතින මිල රුපියල් 371ක්.

ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල වෙනස් නොවන අතර එහි පවතින මිල රුපියල් 313ක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිංට අගමැතිනිය දුන් පිළිගැනීම
01:23
Video thumbnail
ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා ජනපති අනුර හමුවෙයි
01:41
Video thumbnail
කෝටි 5ක කුෂ් සමඟ කාන්තාවන් දෙදෙනෙක් ගුවන්තොටේ දී කොටුවෙයි
00:51
Video thumbnail
රියදුරුට නින්ද යාමෙන් ත්‍රී රෝද රථයක ලොරියක ගැටෙයි
00:27
Video thumbnail
අධිකරණයට අත තියලා, දිනපු එකෙක් නෑ ඉඳලා
01:09
Video thumbnail
අම්මා CID එකේ - දවස් 7ක් මදි වෙලා දැන්
00:33
Video thumbnail
තමුසෙනේ පි#සා ඕයි - දිවුලපිටිය ප්‍රාදේශීය සභාව උණුසුම් - පක්ෂ විපක්ෂ මන්ත්‍රීලා යකා නටයි..
15:49
Video thumbnail
සක්#ලි ආණ්ඩුව, අනුරට ## දෙනවා - රෙද්ද උස්සගෙන දුන්නනේ
10:41
Video thumbnail
අනවසර ගොඩනැගිලි නිසා බලන්ගොඩ න. සභාව උණුසුම් - මාලිමාවේ අයගේ අනුග්‍රහයෙන් කරපු දෙයක් ?
09:48
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.09
07:57:12