ලංකාවට එන්න තිබූ කෝටි 20ක අයිස් අන්තිම මොහොතේදී ඉන්දියාවෙන් නවතී

ශ්‍රී ලංකාවට නීති විරෝධී ලෙස ප්‍රවාහනය කිරීම සඳහා පෞද්ගලික බස් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 20 ක් පමණ වටිනා අයිස් කිලෝග්‍රෑම් 1 යි ග්‍රෑම් 500 ක් ඉන්දියාවේ එස්.පී. පට්ටිනම් අසලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රාමනාදපුරම් දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශයෙන් මුහුදු මාර්ගයෙන් ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කිරීම සඳහා ප්‍රවාහනය කරමින් තිබූ අයිස් මත්ද්‍රව්‍යය, එස්.පී. පට්ටිනම් ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථයක තිබී එරට රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙනතිබෙනවා.

මේ අතර, පෞද්ගලික බස් රථ ක්‍රියාකරු සහ රියදුරු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර ප්‍රශ්න කිරීම සඳහා රාමනාදපුරම් රේගු කාර්යාලයේ රඳවා සිටින බවයි එරට මාධ්‍ය වාර්තාකර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණය ඉදිරිපිට දැඩි ආරක්ෂාවක්... පවුලේ හිතවතුන් පිටතට පැමිණෙයි...
01:02
Video thumbnail
අධිකරණ පරිශ්‍රයට විශේෂ ආරක්ෂාවක් යොදවලා..මෙන්න නවතම දර්ශන
01:42
Video thumbnail
ම#ණ දඬුවම ලැබුණු පූජිත්, හේමසිරි රැගෙන යන්න බන්ධනාගාර බස් රථ පැමිණෙන අයුරු
02:34
Video thumbnail
මරණ දඩුවම ලැබුණු හිටපු පොලිස්පති සහ හේමසිරි රැගෙන යාමට බන්ධනාගාර බස් රථය පැමිණි මොහොත..
01:48
Video thumbnail
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට ම#ණ දඬුවම
00:51
Video thumbnail
පූජිතට ලැබුණු මරණ දඩුවම ගැන ඇසූ විට මෛත්‍රීපාල සිරිසේනට තද වෙයි
00:31
Video thumbnail
පූජිත්ට දුන්න ම#ණ දඬුවම ගැන අහද්දි මෛත්‍රිපාලට යකා නගියි ?"නෑ නෑ මම වොයිස්කට් දෙන්නේ නෑ"
00:57
Video thumbnail
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට ම#ණ දඬුවම - BREAKING NEWS
01:24
Video thumbnail
බුද්ධි තොරතුරු තියෙද්දිත් ක්‍රියාමාර්ග අරගෙන නෑ මේ විත්තිකරු - මරණ දඩුවම ලබාදෙමින් විනිසුරු කියූ දේ
02:21
Video thumbnail
පූජිත්ට ම#ණ දඬුවම දෙමින් සභාපති විනිසුරු කිව්ව දේ මෙන්න - විත්තිකරු තමන්ගේම වගකීම පැහැරහැරලා
02:47