රෝහලෙන් ලබාදුන් උපදෙස් පත්‍රිකාවේ කියවගන්නත් බැරි අපබ්‍රංශ (වීඩියෝ)

සුනඛයෙක් සපා කෑ පුද්ගලයෙක් ප්‍රතිකාර සඳහා රජයේ රෝහලකට ගිය අවස්ථාවේ රෝහලෙන් ලබාදුන් උපදෙස් අත්පත්‍රිකාවක ව්‍යාකරණ දෝෂ විශාල වශයෙන් පවතින බව දැක තිබෙනවා.

ඒ, අනුව අදාළ පුද්ගලයා මේ පිළිබඳව මාධ්‍ය දැනුම්වත් කිරීමටයි කටයුතු කර තිබුණේ.

සුනඛන්ගේ සපාකෑම් වලින් සහ මාරාන්තික ජලභීතිකාවෙන් ආරක්ෂාවීම ගැන උපදෙස් මාලාවක් අදාළ අත්පත්‍රිකාවේ මුද්‍රණය කර තිබෙනවා.

උපදෙස් අඩංගු කරුණු 12ක් එහි මුද්‍රණය කර ඇති අතර, එහි ව්‍යාකරණ දෝෂ විශාල ප්‍රමාණයක් පවතින ආකාරය නිරීක්ෂණය වනවා.

අදාළ උපදෙස් අඩංගු අත්පත්‍රිකාව නිරීක්ෂණය කිරීමේ දී දැකගත හැකි වූයේ ව්‍යාකරණ දෝෂ සහ මුද්‍රණ දෝෂ 24ක් පවතින බවයි.

රජයේ රෝහලකින් මහජනතාවට ලබාදෙන මෙවැනි උපදෙස් අත්පත්‍රිකාවක මේ ආකාරයෙන් දෝෂ පවතින බවට අදාළ බලධාරීන්ට නිරීක්ෂණය නොවීම අභාග්‍යට කරුණක්.

2 1
  1. මෙික සෙෘක්‍යය අමාත්‍යංශයෙන් නිකුත් කරපු පතිුකාව නොවෙයි.ඒ කෙ මෙි කියන වැරදි නෑ.බොහෝ විට අදාල රෝහලේ එම පතිුකා ඉවර වීම හේතුවෙන් ඔවුන් විසින් මුද්‍රණය කරන ලද්දක් වෙන්න ඇති.යහපත් චෙිතනාවෙන් කරපු වැඩක්.මොහුට අවංකවම අදාල වරද පෙන්නල දෙන්න ඔනි නං කරන්න තිබිබෙ රෝහල් බලධාරීන් හමු වෙලා අදාල කරනු දක්වන එක.අගය කල යුතු තැන් අගය කරන්න.බල පැටවි වඩා ගන්න කිවිවට එකෙ අර්ථය මොහු දැනුවත් වයි මෙි ප්‍රකාෂය කරන්නෙ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46