රෝඩ් සේෆ්ටි ලෝක ශූරතාවය ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායමට

රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් ප්‍රවීණයන්ගේ විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ ශූරතාව දිනා ගන්නට ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම අද සමත් වුණා.

ඒ අවසන් මහා තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 15කින් පරාජය කරමින්.

කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් නායක තිලකරත්න ඩිල්ෂාන්ගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය ලෙජන්ඩ්ස් පිළ නියමිත පන්දුවාර 20 තුල කඩුළු 04 දැවී ලකුණු 181 රැස් කළා.

ලකුණු  182 ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිළට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී රැස්කර ගත හැකි වුයේ ලකුණු 167ක් පමණයි.

ඒ අනුව රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් ප්‍රවීණයන්ගේ විස්සයි විස්ස තරඟාවලියේ ශූරතාවයට ඉන්දියාව හිමිකම් කිවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තෙල් ගේන මිනිහට ලොකු කුට්ටියක් ගන්න ආණ්ඩුව ඉඩ දුන්නා - ගම්මන්පිලට යකා නගියි
06:25
Video thumbnail
කැලඹුණු කාලගුණය නිසා දෙදෙනෙකුගේ දිවි අහිමිවෙලා..දිස්ත්‍රික්ක කිහිපයක ජනතාව පීඩාවට
07:56
Video thumbnail
තාත්තයි දුවයි එකම තැන එළොව ගිය වන අලි ප්‍ර#හාරය..කාන්තාව හැඬූ කදුලින් වැදලා ඉල්ලපු දේ
04:11
Video thumbnail
කරන්න බැරිනම් සිවුරු හැරලා යන්න..ඕමල්පේ සෝභිත හිමි සැර වෙයි - වැරදිකරුවන් සසුනෙන් නෙරපිය යුතුයි
04:32
Video thumbnail
🔴වත්මන් කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව..
26:10
Video thumbnail
කල් ඉකුත් වූ පොහොර නිසා දැඩි උණුසුම් තත්ත්වයක්
01:17
Video thumbnail
වැල්ලවායේ දී ත්‍රීරෝද රථයක හදිසියේම ඇතිවූ ගින්න
00:45
Video thumbnail
වැල්ලවායේ දී ත්‍රීරෝද රථයක හදිසියේම ඇතිවූ ගින්න - "වතුර ගහන්න එපා..වැලි දාන්න"
01:07
Video thumbnail
මල්වානේ නිවස වටලන්න ගිය අනතරේ සෙට් එකට පූර්ණ අනුග්‍රහය දෙන්නේ රජය l Jagath Vithana
01:42
Video thumbnail
සාංඝික දේපළත් විකුණන් කන බඩු මේ..මේක ජාවාරමක් - කෙප්ප කෙබර දැන් කියන්න එපා
07:19