රොෂාන් රණසිංහට ඇමති ධුරය අහිමි වෙයි (නිවේදනය)

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සිය අමාත්‍ය ධුරයෙන් ඉවත් කර තිබෙනවා.

අද පස්වරුවේ දී මෙම ඉවත් කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසිනුයි සිදු කර ඇත්තේ.

රොෂාන් රණසිංහ මහතා මෙම ඉවත් කිරීමට පෙර වාරිමාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළා.

මෙම ඉවත් කිරීමට අදාළ ලිපිය ජනාධිපතිවරයා විසින් මීට ටික වේලාවකට පෙර රොෂාන් රණසිංහ වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

WhatsApp Image 2023 11 27 at 16.09.42


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21