රූප රැජිණියක්වන කසුනිකා තම ජිවිතයෙන් වන්දි ගෙවන්න තීරණය කල හේතුව හෙලිවෙයි

2015 වසරේ ශ්‍රී ලංකා සංචාරක විවාහක රූ රැජිණ ලෙස කිරුළ දිනාගෙන Mrs Asia International Tourism තරගය නියෝජනය කළ 39 හැවිරිදි කසුනිකා මධුසංකානි වික්‍රමාආරච්චි මිල්ලවලගේ හදිසියේ සියදිවි නසාගෙන ඇති බවට සමාජ මාධ්‍ය පුවත් පළව තිබේ.
ඇයගේ වියෝව මුල්වරට සමාජ මාධ්‍ය වෙත හෙළි කර ඇත්තේ නිරුපණ තරඟ සංවිධායක විශ්ව පෙරේරාය. ඔහු තම ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින් පවසා තිබෙන්නේ ” උදේම නැගිටිද්දී අහන්න ලැබුනේ කසුනිකා ඔයා අපි හැමෝම දාලා යන්න ගිහින් කියලා. ඔයාට තව ටිකක් ඉවසන්න තිබුනා. ඒත් ඒ හැමදේටම දැන් පරක්කුයි.‘ යනුවෙනි.

කිසියම් පුද්ගලික කාරණාවක් මුල්කරගෙන ඇය ජීවිතය හැරගොස් ඇති නමුත් විස්තර ප්‍රසිද්ධ කර නැත.
කසුනිකා වික්‍රමආරච්චි ‘බ්‍රයිඩ්ස් බයි කේ‘ යනුවෙන් මනාලියන් හැඩගැන්වීමේ ව්‍යාපාරයක් කඩවත ප්‍රදේශයේ කරගෙන ගිය අතර නිරූපණ කටයුතු වලටද දායකවී සිටියාය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කුඩා දරුවන් සිටින මොහොතක වන අලියෙක් කඩා පැන්න හැටි..ආරක්ෂිත කැමරාවේ සියල්ල පටිගත වෙයි
00:46
Video thumbnail
විශාල බැතිමතුන් පිරිසක් ශ්‍රී මහ බෝධිය වැඳ පුදාගන්න පැමිණෙන අයුරු
02:06
Video thumbnail
අටමස්ථානාධිපතිගේ සිද්ධිය නිසා භික්ෂූන්වහන්සේලාට දැන් දානෙත් නෑ..අපේ දායකයෝ අපිට නැතිවෙනවා
03:33
Video thumbnail
දිට්වාවලින් හානි වූ ඉස්සෝ කර්මාන්තකරුවන්ට මිලියන 135.7ක චෙක් ප්‍රධානය කරයි
05:58
Video thumbnail
වෙසක් පොහෝ දිනය නිමිත්තෙන් බැතිමතුන් විශාල පිරිසක් ශ්‍රී මහ බෝධිය වැඳ පුදාගන්න එයි
02:32
Video thumbnail
දෙමව්පියොයි, කෝච්ලයි එකතුවෙලා පිට්ටනියේ හිටිය ළමයිට ගුටි පූජාවක් දීලා..රෝහලට ගෙනියද්දි උණුසුම්
02:17
Video thumbnail
අපිට ඩොලර් පුච්චන්න අයිතියක් නෑ - අත් කහ වෙනකල් වැඩ කරලා එවන ඩොලර් මේ
06:21
Video thumbnail
ජනපති ඉදිරියේම ඉල්ලා අස්වීමට හේතුව කිව්ව කපිල.."මම කැමති වුණේ නෑ කාටවත් මඩ ගහන්න ආයුධ දෙන්න"
04:11
Video thumbnail
ඉල්ලා අස්වුණු ලේකම් කපිල පෙරේරාට බිමල් දුන්න තෑග්ග.. ආචාර කරලා තෑග්ග ගත්ත හැටි
00:46
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බන්ධනාගාර නියාමකවරයෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්
00:59