රුසියාවේ දී ලෝකඩ පදක්කම් දිනූ මෙරට කාන්තා සූමෝ කණ්ඩායම

රුසියාවේ පැවති 2025 – පොදු රාජ්‍ය මණ්ඩලීය සූමෝ තරගාවලියේ දී ශ්‍රී ලංකා කාන්තා සූමෝ කණ්ඩායමේ ක්‍රීඩිකාවන් සිව් දෙනා විසින් ලෝකඩ පදක්කමක් දිනා ගෙන තිබෙනවා.

මෙම තරගාවලිය ඉකුත් 06 වැනිදා සිට අද (10) දින දක්වා පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල සූමෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් රුසියාවේ මොස්කව් නුවර පැවැත්වුණා.

එහිදී ශ්‍රී ලංකා කනිෂ්ඨ කාන්තා කණ්ඩායම එම තරගාවලියේ කාන්තා විවෘත අංශයෙන් තරග කර මෙම ජයග්‍රහණය අත්පත් කර ගැනීම විශේෂත්වයක්.

ඔවුන් අද (10) උදෑසන 09.00 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර , ඔවුන් පිළිගැනීම සදහා මෙම ක්‍රීඩිකාවන්ගේ දෙමාපියන් මෙන්ම ශ්‍රී ලංකා සූමෝ ෆෙඩරේෂනයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.25
00:00
Video thumbnail
අර්චුනාට හදිසියේම මතුවූ ප්‍රශ්නය
00:19
Video thumbnail
හරක් කටාගෙන් අල්ලස් ගත් සිද්ධියට අත්අඩංගුවට ගත් පුතාව බලන්න විජයදාස හදිසියේම එයි
01:38
Video thumbnail
විශාල ඩොලර් ප්‍රමාණයක් රටින් බැහැර කළ සැකකරු අධිකරණයට ගෙන ආ අයුරු - ගැම්මට බැහැලා එන හැටි
01:02
Video thumbnail
මහින්දගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ඉස්සරහට ලොකු ආහාර හිඟයක්..ගොවිතැනෙන් මිනිස්සු අයින් වෙනවා
05:14
Video thumbnail
ජනපති අත්පුඩි ගහන්න කිව්වේ චමින්දගේ තීන්දුවටද ?තුන්බිය ඇතිවුණා වගේ දෙයක් වෙලා තියෙන්නේ දැන්
03:27
Video thumbnail
ජනතාව හාන්සි කිරීම ආණ්ඩුව අපූරුවට කරනවා - ඇමතිලාගේ බඩ මහත්වෙලා - ලස්සන වෙලා දැන්
03:09
Video thumbnail
ජනාධිපතිට හිතක් පපුවක් නැද්ද ? ඇයි අසරණවෙච්ච ජනතාව තවත් අසරණ කරන්නේ මෙහෙම ?
06:15
Video thumbnail
අමෙරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා වරායෙන් රැගෙන ආ අයුරු - මෙන්න ඔබ නොදුටු දසුන් පෙළක්
01:39
Video thumbnail
වැල්ලවායේ උක් වගා බිමක හදිසියේම ඇතිවූ විශාල ගින්න - "වතුර නැද්ද..වතුර කෑන් එක ගෙනින් කොල්ලෝ"
01:25