රුසියාවෙන් ණය පහසුකමක්

ශ්‍රී ලංකාවට බොරතෙල් ණය පදනම මත ලබාදීමේ කොන්දේසියකට රුසියානු සමූහාණ්ඩුව එකඟ වූ අතර එය දීර්ඝ කාලීන ප්‍රසම්පාදන ගනුදෙනුවක් දක්වා දීර්ඝ කළ හැකි බව රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කරනවා.