රුසියාවට සම්බන්ධ නැවක චීන කපිතාන්වරයෙක් ස්වීඩනයේ දී අත්අඩංගුවට

රුසියානු සම්බන්ධතා ඇති බවට සැක කෙරෙන තෙල් නෞකාවක චීන කපිතාන්වරයා ව්‍යාජ ලියකියවිලි රැගෙන යාම සහ සමුද්‍ර නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව ස්වීඩනය පවසනවා.

වෙරළාරක්ෂක බලකාය සහ පොලිසිය සිරියානු ධජය සහිත ජින් හුයි නෞකාව ස්වීඩන් මුහුදු තීරයේ දී ඉරිදා සිය භාරයට ගනු ලැබුවා.

භෞමික ජලයේදී ගොඩ බැස්සා.

යුක්රේන යුද්ධයට ප්‍රතිචාර වශයෙන් රුසියාව විසින් බටහිර සම්බාධක මග හැරීමට භාවිතා කර ඇති රහසිගත යාත්‍රා ජාලයකට මෙම නෞකාව අයත් බව ස්වීඩන බලධාරීන් පවසනවා.

මෙලෙස ස්වීඩන භාරයට ගත් පස්වැනි නෞකාව මෙයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !