රුසියානු ජනාධිපති පුටින් අනතුරකට ලක්වෙයි

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පසුගිය සතියේ මොස්කව් නුවර පිහිටි ඔහුගේ නිල නිවස තුළ ඇද වැටීමකට ලක්ව ඇති බව වාර්තා වනවා.

ඇමෙරිකාවේ ‘ද නිව්යෝක් පෝස්ට්’ පුවත්පත උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය රැසක් මේ වනවිට එම පුවත වාර්තා කර තිබෙනවා.

කෙසේ වෙතත් රුසියානු මාධ්‍ය කිසිවක් මෙම සිදුවීම වාර්තා කර නොතිබීම විශේෂත්වයක්.

පුටින් මොස්කව් නුවර පිහිටි නිල නිවසේ තරප්පු පෙළකින් මෙලෙස ඇද වැටී ඇති අතර, එහිදී ඔහු පියවර පහක් පමණ පහළට රූටාවිත් ඇති බව සඳහන්.

පඩි පෙළින් ඇද වැටීමෙන් ඔහු තුවාල ලබා ඇති බවයි එම වාර්තා වනල වැඩි දුරටත් දැක්වෙන්නේ.

70 හැවිරිදි වියේ පසුවන ව්ලැඩිමීර් පුටින් පිළිකා රෝගයකින් ද පෙළන බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස වැඩිකරලා නඩු ටික කඩිනමින් විසඳනවා
02:30
Video thumbnail
බන්ධනාගාරයේ හිටපු රැඳවියෙක් කළ ආන්දෝලනාත්මකප්‍රකාශයට පොලිස් ඇමති උත්තර දෙයි
07:46
Video thumbnail
වෙන්නප්පුව කොහු කර්මාන්ත ශාලාවක ගින්නක්
00:51
Video thumbnail
හැමෝම එකතුවෙලා බාහිර බලවේග ටික පරාජය කරන්න ඕනේ
08:04
Video thumbnail
ඉන්දීය ධීවර යාත්‍රාවක් ඉරණවිල වෙරළට ගොඩගසයි
01:10
Video thumbnail
මහ රෑම ගමක් උණුසුම් කළ වන අලින්
00:49
Video thumbnail
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ශිරාන් බාසික්ව දිවයිනට රැගෙන ආ හැටි
01:01
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:16
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02