ඓතිහාසික රුවන්වැලි සෑ පුද බිමට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බවට 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට අද (28) ඇමතුමක් ලැබී තිබෙනවා.
ඒ, අනුව පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ යුද හමුදාව ඒකාබද්ධව එම පුදබිමේ හදිසි සෝදිසි මෙහෙයුමක් ආරම්භ කරනු ලැබුවා.
කෙසේ වෙතත් ප්‍රහාරයක් එල්ල විය හැකි බවට සැක කෙරෙන කිසිවක් සොයාගැනීමට හැකිව නොමැති බවයි වාර්තා වුණේ.
පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුර ව්‍යාජ තොරතුරක් බවට සැකපළ කරන බවයි ආරක්ෂක අංශ පවසන්නේ.














දුරකථන ඇමතුම ලබාදුන් පුද්ගලයා සොයාගත හොත් සුලමුල සොයාගත හැකිවනු ඇත.
Eka aththa
අනිවාර්යයෙන් ම
අර අයට නැවත බලයට එන්න තියන හොඳම සහ එකම සටන් පාඨය “ජාතික ආරක්ෂාව අනතුරේ” කියන එක
පරාජිත දේශපාලන අතකොළු යන එන මං නැතිව ඉන්නකොට උන්ගේ ඔළුවලට එන ඉතාමත් පහත් සිතිවිලි වල ප්‍රතිපලයක් ඔය
Ehen hithnnth puluwan hbi 100% ehem hithna eka wardi
ආ
මහ සැයට එහෙම කරන්න හිතුවත් තොපි අපාගාත වෙනවා
Deshapaluwo unge balaya nathi unoth aye yudhdhyak hari thiyala balaya sthawara karaganna thamayi balanne.. minissu baya karala… ai e wage thawath ithuru wela inne.. minissunayi unta balaya dhenneth… me paara aluth eun saba walata ehema dhaala thawa unwa posath karanna ahinsaka gowito tikayi kamkaruwo tikayi marawa marawa athal eke anith un kaala bila jolly kara kara idapuwawe… kello kollo tikath winasa karane online ugannwanawa kiyala reddk karala.. winasama karala damma kiri sappayage idan.. paw podi unge manasa loku minissunge wage eeth kirisuwadhawath katen gihin na.. podi kello maha minissu kelasanwa.. kollo tika hitlerge hamudawe wage ice ghla unta hageemak dhaneemakwath nathi karala