රිය අනතුරකින් මියගිය බවට සැකකෙරෙන පුද්ගලයෙකුගේ මළ සිරුරක් මහ මඟ (ඡායාරූප)

වවුනියාව – ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර 10 කණුව ආසන්න ප්‍රදේශයේ මාර්ගයේ තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

මාර්ගය මාධ්‍යයේ තිබිය දී මෙම මළ සිරුර අද (20) උදෑසන සොයාගත් බවයි කැබිතිගොල්ලෑව පොලිසිය සඳහන් කළේ.

මළ සිරුරේ අනන්‍යතාව මෙතෙක් හඳුනාගෙන නොමැති අතර, මෙම මළ සිරුර වයස අවුරුදු 60ක පමණ පුද්ගලයෙකුගේ බවයි පොලිසිය පවසන්නේ.

මෙම පුද්ගලයාගේ මරණය රිය අනතුරක් හේතුවෙන් සිදුවන්නට ඇති බවයි පොලිසිය සැකපළ කරන්නේ.

මළ සිරුර සම්බන්ධයෙන්වන මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව එය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කැබිතිගොල්ලෑව රෝහල් මෘත ශරීරාගාරයට යොමුකිරීමට නියමිතව තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් කැබිතිගොල්ලෑව පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තමන් මෙන්න අන් අයත් විනාශ කරන සයිකෝසියානු රෝගය ගැන ප්‍රබල හෙළිදරව්වක්
02:54
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.20
01:01:04
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට දුන්න සුද්දය
01:08
Video thumbnail
උසාවියට රැගෙන ආ සලේ STF ආරක්ෂාව මැද යළි රැගෙන යන හැටි
01:37
Video thumbnail
වාහන ගෙන්වීමේදී ලොකු අක්‍රමිකතාවක් වෙලා..ආණ්ඩුව බැලුවේ සීමා කරන්න
05:18
Video thumbnail
ජංගිවල හිල් කිව්ව ප්‍රබලයට කතක් රිදෙන්නම දෙයි.."ඔයා වෙනුවෙන් Design කරලා දෙන්නම් Underwear ටිකක්"
01:51
Video thumbnail
පාලකයන්ට ෆැරලයිස්ද ? හැඟීම් දැනීම් දැනෙන්නේ නැද්ද ? - බිහිසුණු ඉරණමක් අත්වූ කතක් මාධ්‍යය දෙවනත් කරයි
10:31
Video thumbnail
ඇල්ලු ආයුධ ගැන ජනපති හැමෝම ඉස්සරහා කියයි - මොකක්ද ඔබේ යුනිෆෝම් එකේ ඇති වගකීම ?
02:17
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක්..කට්ටිය හිනා වෙවී වැඩ
01:31
Video thumbnail
මාස 06 කාලය තුල ඇල්ලු මත්ද්‍රව්‍ය ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්..ආගමික ස්ථාන දක්වා ව්‍යසනය පැතිරිලා
03:55