රිචඩ් වර්මා සහ ජනපති අතර හමුවක්

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහ සම්පත් පිළිබද නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රිචඩ් වර්මා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසනවා.