රාජ්‍ය සේවකයින් ගැන තීන්දුවක් ගනී! විශේෂ වාර්තාවක් ඇමති බැසිල් අතට

රට යළි විවෘත කිරීමත් සමග රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීම පිළිබඳ නිර්දේශ ඇතුළත් වාර්තාවක් අද (29) රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය විසින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වෙත භාරදීමට නියමිතයි.

මේ සම්බන්ධයෙන් පසුගියදා රාජ්‍ය ආයතන ප්‍රධානීන්, සෞඛ්‍ය බලධාරීන් හා ප්‍රවාහන බලධාරීන් ඇතුළු පාර්ශව කිහිපයක් සමග සාකච්ඡා කළ බව එම අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් කළා.

ඒ අනුව ඔවුන් යළි සේවයට කැඳවීම සම්බන්ධයෙන් සපුරාලිය යුතු අවශ්‍යතා ගණනාවක් සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණි බවත් එකී එකඟතාවයන්ද ඇතුළත් කොට වාර්තාව සකස් කර ඇති බවත් ලේකම්වරයා පෙන්වා දුන්නා.

ඒ අනුව රට විවෘත කිරීමත් සමග රාජ්‍ය සේවකයින් යළි සේවයට කැඳවීම සම්බන්ධයෙන් අද(29) ලබාදෙන වාර්තාව පදනම් කර ගනිමින් අවසන් එකඟතාවකට පැමිණෙන බව ද ලේකම්වරයා පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39