රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිකිරීමේ තීරණයට කැබිනට් අනුමැතියක්වත් නැහැ – පැෆ්රල් සංවිධානය

තැපැල් ඡන්දයට ආසන්න මොහොතේ රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් ආණ්ඩු පාර්ශ්වයෙන් සිදුකළ ප්‍රකාශය, කැබිනට් මණ්ඩලයේ අනුමැතියකින් තොරව සිදුකළ ප්‍රකාශයක් බවට මේ වනවිට අනාවරණය වී ඇති බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසනවා.

අද (05) පෙරවරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී විධායක අධ්‍යක්ෂවරයා මේ බව සඳහන් කළා.

“මේක ඇත්තටම කණගාටුදායක තත්ත්වයක් කැබිනට් මණ්ඩලය වැනි රාජ්‍ය මෙහෙයවන මූලික යාන්ත්‍රණය හරහා සිදුනොවුණු ක්‍රියාවලියක් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුනා කියන පදනම මත ප්‍රකාශයට පත් කිරීම තැපැල් ඡන්දයට ආසන්නම දිනයක දී, මේක ඉතාම කණගාටුදායක, නොවිය යුතු සදාචාර විරෝධී කාරණයක් හැටියට අපි දකිනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
20
+1
1
+1
0
+1
1
+1
4
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.09
00:00
Video thumbnail
ජවිපෙට හදවත් නෑ - හමුදාවේ පාණ්කඩයෝ හිටියේ නෑ..සලේ විරුවෙක් - ආනන්ද පාලිත කට අරියි
10:12
Video thumbnail
නාමල්, කෞෂල්‍යා එක්ක ගේම ඉල්ලයි - ඇයි ඇයි ඔයාට ප්‍රශ්නයක් ද..?
06:32
Video thumbnail
බිමල්ගේ කතාවෙන් නාමල්ට රතු කට්ට පනී - අපිට උපදෙස් දෙන්න එන්න එපා
02:11
Video thumbnail
මන්ත්‍රී කොටියව උත්තරීතර පාර්ලිමේන්තුවෙන් නෙරපා දාන්න - පඩ ෂෝ දැම්මා දැන් රෙද්ද අස්සේ
05:19
Video thumbnail
අපේ ආණ්ඩුවේත් ජෝකර්ලා හිටියා - කෙළවෙනකම් දන්නේ නෑ
05:50
Video thumbnail
මිනීම#වන් වෙනුවෙන් බෝධි පූජා කරනවා - ඒ මූණේ තියෙන්නේ මරණ බය
05:00
Video thumbnail
හර්ෂට යකා නගියි - නැගිටලා පාර්ලිමේන්තුව දෙවනත් කරයි - IMF එක කියන හැම පදයටම නටන්න එපා
10:35
Video thumbnail
අනුර කුමාර හිරේ යන්න ඕනේ - ඕනේ නම් මාව ම##න කියන්න
01:01
Video thumbnail
සත්‍යග්‍රහයට කඩා පැන්න කොල්ලෙක් එක්ක බල්ලෙක් ගේම ඉල්ලයි
01:35