රාජ්‍ය සේවකයන් විශ්‍රාමයාමේ වයස දන්වමින් අති විශේෂ ගැසට්ටුවක්

රාජ්‍ය සේවකයන්ගේ අනිවාර්ය විශ්‍රාම වයස සංශෝධනය කිරීම සඳහා විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර, ඒ වයස අවුරුදු 60ක් දක්වා සංශෝධනය කිරීමටයි තීරණය කර ඇත්තේ.

2023 ජනවාරි පළමුවනදා සිට මෙම සංශෝධනය බලපැවැත්වෙනවා.

1 1