spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රහසක් නොවන කරුණක් ජනපති හෙළිකරයි

තමන් ජනාධිපති ධුරයට පත්වීමට ආණ්ඩු පක්ෂයේ සහයෝගය මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ද සහාය හිමිවීම නොරහසක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ වෘත්තීයවේදීන් සමඟ ජනාධිපති කාර්යාලයේ දී පැවැති විශේෂ හමුවකට එක්වෙමින්.

පටු දේශපාලන පක්ෂ භේදයකින් තොරව ජනතාවාදීව ක්‍රියා කිරීමට තමන් අපේක්ෂා කරන බවයි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

එවන් පසුබිමක විපක්ෂය තවදුරටත් පාර්ලිමේන්තු ජාතික සභාව සහ අධීක්ෂණ කමිටු වෙත ඔවුන්ගේ මැදිහත්වීම සිදුකළ යුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?