රසල් ආර්නල්ඞ් යළි කි‍්‍රකට් පිටියට

ශ‍්‍රී ලංකා හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙකු මෙන්ම ජාත්‍යන්තර විස්තර විචාරකයෙකු වන රසල් ආනල්ඞ් යළි ක‍්‍රිකට් පිටියේ ක‍්‍රීඩා කරන අයුරු දැක ගැනීමේ අවස්ථාව පේ‍්‍රක්ෂකයින්ට උදා වී තිබෙනවා. ඒ, මාර්ග ආරක්ෂාව ප‍්‍රවර්දනය කිරීමේ අරමුණින් සංවිධාන කෙරෙන රෝඞ් සේෆ්ටි වර්ල්ඞ් සීරියස් තරගාවලියේදීයි. 

මෙම තරගාවලියේ පළමු අදියර ඉකුත් වසරේ මාර්තු මාසයේ දී ආරම්භ වූ නමුත්, තරග 4ක් පැවැත්වීමෙන් අනතුරුව තරගාවලිය අත්හිටුවීමට කටයුතු කෙරුණා. ඒ, කොරෝනා වසංගතය හේතුවෙන්. ඒ අනුව මෙම තරගාවලියේ ඉතිරි තරග ලබන මාර්තු 2 වනදා සිට 21 වනදා දක්වා පැවැත්වීමටයි මේ වන විට සැලසුම් කර ඇත්තේ. තරගාවලියේ සියලූ තරග ඉන්දියාවේ රායිපූර්හී දී පැවැත්වීමට නියමිතව තිබෙනවා. 

ඉන්දියාව, ශී‍්‍ර ලංකාව, ඔස්ටේ‍්‍රලියාව, දකුණු අපි‍්‍රකාව, සහ බටහිර ඉන්දීය කොදෙව් යන රටවල් නියෝජනය කරමින් ප‍්‍රවීණ කී‍්‍රඩකයින් මෙම තරගාවලියට එක්වනවා. සචීන් ටෙන්ඩුල්කාර්, මුත්තයියා මුරලිදරන්, බ‍්‍රයන් ලාරා, විරේන්ද්‍ර ෂෙවාග්, චමින්ද වාස්, රොම්ෂ් කලූවිතාරණ, තිලකරත්න ඩිල්ෂාන් වැනි සුපිරි කි‍්‍රඩකයින් මෙම තරගාවලියට එක්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09