රනිල් හා ජම්ඉයියතුල් උලමා සංවිධානය අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය අතර හමුවක් සිදුව තිබෙනවා.

ජනාධිපතිවරයා ඊයේ (27) කොළඹ මාළිගාවත්තේ පිහිටි සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානයේ මූලස්ථානය වෙත පැමිණියා.

කොරෝනා සමයේ මුස්ලිම්වරුන් ආදාහනයට රජයට නිර්දේශ කළ පාර්ශ්ව සතු වගවීම පිළිබඳ සොයා බලා කටයුතු කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන බවත් ශ්‍රී ලංකා රජය විසින් ජෙරුසෙලමෙහි නව කොන්සල් කාර්යාලයක් විවෘත කළ බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා.

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය වෙනුවෙන් මවුලවිතුමන්ලා එහිදී සිය ආශිර්වාදය පළ කළහ.

මේ වන විට රටේ සිදුව තිබෙන ආර්ථික ප්‍රකෘතිමත්භාවය සහ ඉදිරි සැලසුම් පිළිබඳව ද මවුලවිතුමන්ලා දැනුවත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගත්තා.

සියලු ආගම්වලට සමාන කොට සැලකීමට තමා කැපවී සිටින බව පවසූ ජනාධිපතිවරයා අවධාරණය කළේ පලස්තීන රාජ්‍යය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ ස්ථාවරයේ කිසිඳු වෙනසක්
නොමැති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39
Video thumbnail
පාවහන් එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් වටලයි - චීනෙන් ගෙනල්ලා වගේ රවටලා
04:20
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
08:07:02
Video thumbnail
දිවුලපිටියේ වේගවත් සංවර්ධනය ගැන මාලිමා සභාපති හෙළිකරයි - ජාවාරම්කාරයන් බහුල වුණ ප්‍රදේශයක් තිබුණේ
03:56
Video thumbnail
දළඳා වහන්සේ තැන්පත් කිරීමට ලැබුණ ස්වර්ණමය කරඬුව ගැන විශේෂ ප්‍රකාශයක්
01:36
Video thumbnail
අර්චුනා ආණ්ඩුවට දැම්ම සැර හින්ට් එක ? අඩිය ගහන්නෙත් නෑ අපි එක්ක බොන්න එන්නෙත් නෑ
00:42