රනිල් හමුවෙන්න හදිස්සියේම පැමිණි චීන ජාතික අමුත්තා

චීන තානාපති කී. සෙන්හොංග් (Qi Zhenhong) මහතා සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද (12) පැවැත්වුණා.

ඒ කොළඹ මල්පාරේ පිහිටි එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේ දී.