රනිල් තමයි දැනට ඉන්න පරිණතම නායකයා

අපි රට ගැන හිතනවා නම් සහ අපි රටට ආදරෙයි නම් දැනට ඉන්න නායකයාට රට ගෙන යාමට සහයෝගය ලබාදී මේ රට ගොඩගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පැවසුවා.

රනිල් වික්‍රමසිංහ මහතා දැනට ඉන්න පරිණත දේශපාඥයා බවත් ඔහුට රට ගොඩගැනීමට සහය දිය යුතු බවත් ඔහු පැවසුවා.