රනිල්ව බලන්න හිටපු ජනපති මහින්දත් එයි (වීඩියෝ)

මේ වනවිට බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් විමසීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද අද (23) පෙරවරුවේ පැමිණ තිබෙනවා.

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ බැලීමට මැගසින් බන්ධනාගාරය වෙත අද පැමිණියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
භික්ෂූන් වහන්සේලා විරෝධතාවය අවසන් කරලා කොටුව උසාවියට යන්න සැරසෙයි
06:38
Video thumbnail
එක්නැළිගොඩ අතුරුදන් කිරීමේ නඩුවට සුරේෂ් සලේව කැඳවයි
02:15
Video thumbnail
විරෝධතාවයේ සිටි භික්ෂූන් වහන්සේලා අට්ටාල ගලවගෙන යන හැටි - මහ සඟරුවන අධිකරණ තීන්දුවට ගරු කරයි
02:53
Video thumbnail
"ඥානසාර හිමිව නිදහස් කිරීමේ බලතල බන්ධනාගාර කොමසාරිස්ට නෑ"බන්ධනාගාරයේ භික්ෂු වාට්ටු වෙනම තියෙනවා
04:43
Video thumbnail
"අනං මනං කියලා හරියන්නේ නෑ..නිදහස් කරන්න" බන්ධනාගාර කොමසාරිස් මහනාහිමිවරු බැහැදකියි
09:45
Video thumbnail
කස්සප හිමි ළඟටම ගිහින් පොලිසියේ මහත්වරු කිව්ව දේ..
01:50
Video thumbnail
නාමල් දුක දරාගෙන යළි හිරගෙට ගිය හැටි
01:43
Video thumbnail
විරෝධතා කරන භික්ෂූන් වෙත අධිකරණ නියෝගය ලබාදුන් අයුරු - "වැඩබැරි හුණ්ඩු ආණ්ඩුවට ජයවේවා"
09:20
Video thumbnail
මේවා ඉටිපන්දම් හඳුන්කූරු නෙවෙයි..අපි සිංහල බෞද්ධ භික්ෂුව ආ - සිවුරට අත තියන්න එන්න එපා
07:37
Video thumbnail
ඥානසාර හිමිට නිදහස දෙන්න - නැත්තම් ගෙදර යන්න..පෙරේතයෝ නැතිවෙන්න අපි පිරිත් කිව්වා
07:13