රනිල්ගේ උපන්දිනේට චීන තානාපතිගෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක්

හෙටට (24) යෙදෙන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපන්දිනය නිමිත්තෙන් මෙරට චීන තානාපති කි ෂෙන්හොං විසින් හිටපු ජනාධිපතිවරයාට විශේෂ භෝජන සංග්‍රහයක් පවත්වා තිබෙනවා.

චීන තානාපතිවරයා විසින් ඊයේ (22) රාත්‍රියේ මෙම විශේෂ භෝජන සංග්‍රහය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පිරිනමා ඇති අතර, එම අවස්ථාව සඳහා මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ ද එක්ව සිටියා.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෙට දිනයේ සිය 76 වන ජන්ම දිනය සමරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි
00:28
Video thumbnail
චීන ජාතිකයෙක් එළොව යැවූ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
00:42
Video thumbnail
ජනපති, පහළ මල්වතුඔය සංවර්ධන ව්‍යාපෘතිය නිරීක්ෂණයට
01:39