රන්ජන් රාමනායක කොළඹ අපරාධ කොට්ඨාසයට (වීඩියෝ)

රන්ජන් රාමනායක කොළඹ අපරාධ කොට්ඨාසය වෙත අද (31) පෙරවරුවේ පැමිණ තිබෙනවා.

නාමල් කුමාර නැමැත්තා සිදුකළ පැමිණිල්ලක සාක්‍ෂි ලබාදීම වෙනුවෙන් රන්ජන් රාමනායක මෙලෙස කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණි බවයි වාර්තා වුණේ.