රන්ජන්ට බන්ධනාගාරයේ දී වැසිකිළි සේදීමට සිදුවෙයි

අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රදවා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාට මේවන විට බන්ධනාගාරයේ දී පිරිසිදු කිරීමේ කටයුතු සඳහා යොදවා තිබෙනවා. එහිදී වැසිකිළි සේදීම ද එහි එක් රාජකාරියක් වනවා.

පසුගියදා වසර හතරක් සදහා ඔහුට සිර දඬුවම් නියම විය. රන්ජන් රාමනායක මහතා කිසිදු පැකිලීමකින් තොරව තම සේවාව නිසි අයුරින් ඉටු කරන බවයි වාර්තා වන්නේ. එමෙන්ම මොහු විශේෂ සිරකරුවෙක් වන බැවින් බන්ධනාගාරයෙන් පිටත සේවාවන් සඳහා යොදවන්නේ නැති බවද බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?