රන්ජන්ට එරෙහි ව ආයෙත් පැමිණිල්ලක් (වීඩියෝ)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නාම යෝජනාවලට එරෙහිව ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් ව තිබෙනවා.

මෙම පැමිණිල්ල අද (01) දිනයේ දී සිදු කර ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග වදින මහින්ද සේනානායක මහතා විසින්.

ඔහු සඳහන් කරන්නේ 1981 අංක 01 දරණ මැතිවරණ පනතේ ඇති වගන්ති දෙකක් ප්‍රකාරව රන්ජන් රාමනායක මහතාට ඡන්දය ඉල්ලීමට කිසිදු සුදුසුකමක් නොමැති බවයි.

එම මැතිවරණ පනතේ අංක 18(1), (2) යටතේ අපේක්ෂකයෙකුගේ සුදුසුකම් පිළිබඳ ව දක්වා ඇති බවත් කිසිදු සුදුසුකමක් රන්ජන් රාමනායක හට හිමි ව නැති බවයි.

මෙවර රන්ජන් රාමනායක මහතා මැතිවරණයට ඉදිරිපත් වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36
Video thumbnail
ගොයම් කන ටොම්පචයන්ට ඡන්දය පාවා දෙන්න එපා - සජිත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම කියයි
07:40
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23
Video thumbnail
බෝ ගසක අත්තක් ත්‍රී රෝදයක් මතට කඩා වැටී සිදු වූ අනතුර
00:38
Video thumbnail
මහරගම - පිළියන්දල මාර්ගය ජලයෙන් යටවෙයි
00:47
Video thumbnail
අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි කරන්නේ රංගනයක්..?
07:06