රථ වාහන හිමියන්ට පණිවිඩයක්

සංචරණ සීමා නිසා කල් ඉකුත්වූ රථ වාහන දඩ පත‍්‍රිකා සඳහා දඩ මුදල් ගෙවීමට තැපැල් සහ උප තැපැල් කාර්යාල මගින් ලබාදී තිබූ සහන කාලය මෙම මස 14 වැනිදායින් අවසන් බව තැපැල්පතිවරයා පවසයි.

තැපැල්පතිවරයා සදහන් කළේ ඔක්තොම්බර් 31 වැනිදා සිට කරන ලද රථවාහන වැරදි සඳහා දඩ පත‍්‍රිකා අතිරේක දඩ මුදල් රහිතව මෙම මස 14 වැනිදා දක්වා අයකර ගන්නා බවයි.

ඉන් පසුව දින 28ක් දක්වා අතිරේක දඩ මුදල් අයකර භාරගැනීම සිදුකරන බව ද තැපැල්පතිවරයා පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේක නියපොත්තෙන් කඩන්න තිබ්බ දෙයක් - කවුද ඕඩර් එක නොදුන්නේ..?
08:01
Video thumbnail
ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනීමේ මෙහෙයුමක් නොකලේ ඇයි ?ආණ්ඩුව ෆේල්
14:47
Video thumbnail
ඇමතිගේ අතින් අල්ලගෙන් නිලධාරීන් හඬා වැටෙයි
01:01
Video thumbnail
මහින්ද ඉස්සරහට ගිහින් වටගල දණ ගහනවා - කොන්දක් තියෙනවා නම් කෙළින් ඉන්න
07:02
Video thumbnail
යුද හමුදා නිලධාරීන් ඇවිත් ගාල්ල ජාතික රෝහලට දුන්න ෆුල් සුද්දය
03:36
Video thumbnail
වැලිමඩ ටවුමේ මම ඔයාගේ ෆොටෝ එක තියලා වඳිනවා
07:16
Video thumbnail
සුගීශ්වර යළි රිමාන්ඩ් - ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි
01:09
Video thumbnail
දිවි අහිමිවූ බන්ධනාගාර නිලධාරින්ගේ දේහයන් ඔවුන්ගේ නිවෙස් වෙත ගෙන යන අයුරු
03:51
Video thumbnail
මම පිස්සෝ අවුස්සන්නේ නෑ - මේ ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන්න
07:16
Video thumbnail
හර්ෂණගේ කතාවට මරික්කාර් රිදෙන්නම දෙයි
10:51