රත්නපුරෙන් හමු වූ කවුරුත් සෙවු ලොව විශාලතම මැණික් පොකුර යන දුරක්

රත්නපුර කහවත්තෙන් හමුවූ ලොව විශාලතම මැණික් ගල් පොකුරක් පිළිබඳ පුවතක් අප ඉකුත් ජුලි 28 වනදා වාර්තා කළේය.

ඒ, කිලෝග්‍රෑම් 510ක් බරැති ආරනූල් වර්ගයේ විශාල මැණික් ගල් පොකුරකි.

එය මාධ්‍ය මගින් ප්‍රචාරයවීමත් සමග එහි වටිනාකම සම්බන්ධයෙන් මැණික් ක්ෂේත්‍රයේ විශේඥයින් විවිධ අදහස් පළ කළේය.

ඒ අතර ඇතැමුන් සඳහන් කළේ එය එතරම් වටිනාකමක් නොමැති බවය.

මෙවන් පසුබිමක් තුළ මෙම මැණික් පොකුර අද (28) කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙනවිත් තිබුණි.

ඒ, ඩුබායි වෙත රැගෙනයෑම සඳහාය.

ඩුබායි රාජ්‍යයේ පැවැත්වෙන මැණික් ප්‍රදර්ශනයක් සඳහා මෙම මැණික් පොකුර ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.

සසැදි පුවත්

රත්නපුරේ මැණික් පොකුරට මොකද වුණේ? මැණික් කෑලි අතින් අතට ගියාද? අධිකාරිය සද්ද නෑ..

රත්නපුරෙන් හමුවූ ලොව වටිනම මැණික් පොකුර දැන් තියෙන තැන

විශාලතම මැණික් පොකුර ගැන ජනාධිපතිවරයා ගත් තීරණය

රත්නපුරයෙන් හමු වු මැණික් පොකුර විදෙස් වෙන්දේසියට ?

ආරනූල් මැණික් පොකුරේ වටිනාකම ගැන අලුත් කතා

මැණික් පොකුර වෙන්දේසි කිරීමට සූදානම් – වටිනාකමින් 10%ක් රජයට

ලෝකෙම කතා කරන රත්නපුර මැණික් පොකුරට, ආරක්ෂක හේතුන් මත කල දේ මෙන්න

වාර්තා අතරටත් ගිය විශාලතම නිල් මැණික් පොකුරේ, මෙතෙක් නොදුටු දර්ශන සියල්ල එළියට

ලොව විශාලතම තාරකා නිල් මැණික් පොකුර, රත්නපුරෙන් මතු වෙයි

මැණික වටින්නේ නෑ කියූ අය එහෙම කී හේතුව එළියට



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55