විශාලතම මැණික් පොකුර ගැන ජනාධිපතිවරයා ගත් තීරණය

රත්නපුර – පැල්මඩුල්ල ප්‍රදේශයෙන් සොයාගත් ලොව විශාලතම මැණික් පොකුර බවට පැවසූ  මැණික නොවැම්බර් 5 වනදා චීනයේ ෂැංහයි නුවර පැවැත්වීමට නියමිත ලොව ප්‍රකට මැණික් වෙන්දේසියට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන යාමට තීරණය කර තිබෙනවා.
ඒ සඳහා ජනාධිපතිවරයා විශේෂිත ගුවන් යානයක්ද ලබාදී ඇති බවයි මැණික් හා මැණික් ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ප්‍රකාශ කළා. කිලෝග්‍රෑම් 510 ක පමණ බරකින් යුත් මෙම මැණික් ගල ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක් නැතහොත් රුපියල් කෝටි 2,000 කට අධික වටිකාමකින් යුක්ත බවට ඇස්තමේන්තු කර ඇති බවයි මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ කියා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රියංකරගේ වෙන්ව යාම දරාගත නොහැකිවූ දිල්හානි..
00:08
Video thumbnail
ප්‍රියංකර සොහොයුරා කියලා මම කියන්නේ..ඉතා ළඟ සම්බන්ධකම් තිබ්බා - තමන්ටම අනන්‍යතාවයක් හදාගත්තා
03:43
Video thumbnail
ප්‍රියංකරට අවසන් ගෞරව දක්වන්න ආණ්ඩු ප්‍රබලයින් රැසක් එයි - පවුලේ අය සමඟ දුක බෙදාගත් අයුරු
00:59
Video thumbnail
ලංකා ඉතිහාසයේ කිසිම දිනක ගොවියන්ට ලබා නොදුන් සහන දුන්නා - රු.මිලියන 7500ක් වෙන්කලා වී මිලදී ගන්න
04:02
Video thumbnail
සංවර්ධිතම රාජ්‍ය කරන්න ඔය මන්නාරම් ද්‍රෝණියේ ව්‍යාපෘතියම ඇති - සියලුම ණය ගෙවන්න පුළුවන්
02:28
Video thumbnail
ඇල්ලේ Parking එකේ චන්ඩි අංකල් - හැරෙව්වත් රු.100යි.
01:33
Video thumbnail
හොඳටම සූරුවුණු චීවරධාරියා පොලිසියෙන් කුදලන් යයි
01:43
Video thumbnail
චූලා පද්මේන්ද්‍ර හැරයද්දි මව හැඬූ කඳුළින් කිව්ව දේ
01:49
Video thumbnail
හිරේ දාන්න යනවා කියලා නාමල්ට ඕන රැස්වීමට සෙනඟ අද්දවගන්න - ආණ්ඩුව නෙවෙයි පච ගැහුවේ
02:44
Video thumbnail
නඩු ටික මතක තියාගෙන රැස්වීම් කරගෙන යන්න - නලින්දගෙන් සැර කතාවක්
02:58