පසුගිය සති අන්තයට සාපේක්ෂව මෙරට රත්රන් මිල රුපියල් 5,000කින් පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද (21) දිනයේ මෙරට රත්රන් වෙළඳපොළේ කැරට් 22 රන් පවුමක් මිල රුපියල් 356,000ක් ලෙස සටහන්ව තිබුණා.
එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල අද (21) දිනයේ වාර්තා වුණේ රුපියල් 385,000ක් ලෙසයි.
පසුගිය සති අන්තයයේ කැරට් 22 රන් පවුමක මිල රුපියල් 360,800ක් ලෙසත්, කැරට් 24 රන් පවුමක මිල රුපියල් 390,000ක් ලෙසත් දැක්වුණා.














හොදයි ගොඩක් අඩුයි නම් කවදාවත් රත්තරන් දාන්න වෙන්නේ නෑ කියල භිතූව ගාණ හැටියට දාගෙන පාරෙ යනකොට බෙල්ල නැතිව තමයි ගෙදර යන්න වෙන්නේ