රත්තරන් මිලේ ඉහළයාමක්

මෙරට වෙළෙඳපොළේ රත්තරන් මිල අද (02) දිනයේ ඉහළ යෑමක් පෙන්නුම් කරනවා.

ඒ, අනුව අද (02) දිනයේ රන් අවුන්සයක මිල සටහන් වුණේ රුපියල් 652,663ක් ලෙසටයි.

කැරට් 21 රන් පවුමක මිල රුපියල් 161,250ක් ලෙස අද දිනයේ සටහන් වී ඇති අතර, කැරට් 24 රන් පවුමක මිල රුපියල් 184,200ක් ලෙස සටහන්ව තිබෙනවා.

ඊට අමතරව කැරට් 22 රන් පවුමක් රුපියල් 168,900ක් ලෙස‍යි සටහන්ව ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්