රණවිරුවෝ පිරිසක් සිරීපාදයේ විශේෂ මෙහෙයුමක

ශ්‍රී පාදස්ථානය වෙත ගමන් කරන ප්‍රධාන පිවිසුම් මාර්ගය නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා විශේෂ ක්‍රියාන්විතයක්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පස් කන්ඩි කඩා වැටීමෙන් සිරිපා මළුවට පිවිසෙන ප්‍රධාන මාර්ගය වැසී ගොස් තිබෙනවා.

මේ හේතුවෙන් සිරිපා මළුවට පිවිසීම මේ වනවිට දුෂ්කර වී ඇති බවයි වාර්තා වුණේ.

මෙම තත්ත්වයත් සමඟ සිරිපා මළුවට පිවිසෙන ප්‍රධාන පිවිසුම් මාර්ගය නැවත යථා තත්ත්වයට පත් කිරීමට ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයින් විශේෂ ක්‍රියාන්විතයක් ආරම්භ කර තිබෙනවා.

ඒ, අනුව එළඹෙන උඳුවප් පොහෝ දිනයට ප්‍රථම මෙම මාර්ගය යළි යථා තත්ත්වයට පත් කිරීම මෙම යුද හමුදා සාමාජිකයින්ගේ අරමුණයි.

පවතින වැසි සහ අධික ශීත කාලගුණයත් සමඟ මෙම කටයුත්ත දුෂ්කර වී ඇති අතර, එම අභියෝග මැදවුව ද එම සාමාජිකයින් මේ වනවිටත් එම කාර්යයේ නියැලී සිටිනවා.

  1. මොකටද ඕක මේ හදිස්සියේ සුද්ද කරන්නේ.? මේ පාර ඔය කරුණා කරන කස්ටියට ගංවතුරෙන් විපතට පත්වුණු මිනිස්සුන්ට ඒ වියදම් කරන සල්ලි ටික පරිත්‍යාග කරන්න පුලුවන්නෙ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44