spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රට පුරාම සබන් මිලට ගැනීමේ පොරයක්

මිල වැඩි වීමත් සමගම රට පුරාම සබන් වර්ග සදහා ඇති ඉල්ලුම ඉහල ගොස් තිබෙනවා.රෙදි සෝදන සබන් , ළඳරු සබන් ආදිය විශාල වශයෙන් මහජනතාව විසින් මිලදී ගෙන එකතු කරන ආකාරයක් අපට දක්නට ලැබුනා.

පරන තොග පැරණි මිලටම ලබා ගැනීමට ඔවුන් උත්සාහ කරන ආකාරය අපට දකින්නට ලැබුනේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?