රට තුළ පිරිසිදු ක්‍රීඩාවක් ඇති කරනවා – ක්‍රීඩක ක්‍රීඩිකාවන් 67 දෙනෙකුට තහනම් උත්තේජක චෝදනා

සාධනීය ලෙස පනත් සංශෝධනය කර රටේ පිරිසිදු ක්‍රීඩාවක් ඇති කරන බව ක්‍රීඩා නියොජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න පවසනවා.

ක්‍රීඩාවල යෙදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ විවාදය අද (07) පාර්ලිමේන්තුවේ දී අරඹමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

පිරිසිදු ක්‍රීඩාවක් ඇතිකිරීමේ අරමුණින් මෙම පනත ක්‍රියාත්මක කරන බවත්, ලෝක උත්තේජක මර්දන නියෝජිත ආයතනය මගින් මේ පනත ක්‍රියාත්මක වන බවත් සුගත් තිලකරත්න නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියා.

මේ අතර 2011 මැයි මස 24 වනදා සිට 2025 මැයි මස 25 වනදා දක්වා කාලය තුළ මෙරට සියලුම ක්‍රීඩා සඳහා සිදුකර ඇති පරීක්ෂණවලින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 67 දෙනෙකුට තහනම් උත්තේජක ලබාගත් බවට තහවුරු වී ඇති බවත් ඔහු අද පාර්ලිමේන්තුවේ දී අනාවරණය කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂය දඩයම් කරලා හිරේ දාන්න ආණ්ඩුව සූදානම් වෙනවා
03:56
Video thumbnail
මෛත්‍රිපාලගේ නිල නිවස සිල්ලර බඩු කඩයකට දෙන්නද යන්නේ ?නලින්දටත් හිනා ගිය ප්‍රශ්නය
01:12
Video thumbnail
ගුරුවරුන්ට බලපෑම් කරලා අමතර පංති පවත්වන එක වහාම නවත්වන්න
04:15
Video thumbnail
ඉෂාරා සෙව්වන්දි මාංචුත් නැතුව බැංකොක් යනවා වගේ ගියේ - නලින්දට කට උත්තර නැතිවුණ ප්‍රශ්නය
01:20
Video thumbnail
කොළඹ දිස්ත්‍රික් සැලසුම් කමිටුව අගමැතිනිගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි
04:33
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස නිසා කැබිනට් මාධ්‍ය හමුව උණුසුම් ?අහන්න ඕනි දිලිත්, ගම්මන්පිල, විමල් දාලද ?
06:40
Video thumbnail
මහානායකහිමියන්ලා දෙබිඩි පිළිවෙතක්ද අනුගමනය කරන්නේ ?නෑ නේද ? ඒ ප්‍රශ්නය Thumbnail කරන්න එපා
05:36
Video thumbnail
සජිත් ආණ්ඩුව සැරටම අමතයි - ආණ්ඩුව IMF එකේ සුරතලා වෙලා
10:51
Video thumbnail
මහානායකහිමියන්ගේ ලිපිය ඇයි මාධ්‍යයට නිකුත් නොකළේ ?ලිපිය ජනපතිට ගියා..නලින්ද කියයි ?
05:02
Video thumbnail
වැරදි කරපු කරපු දඬුවම් ලැබෙනවා - ඒකට තමයි විපක්ෂය බයවෙලා ඉන්නේ
07:25