ප්‍රසිද්ධ ඉන්ධනහලක සඟවා තිබූනා යැයි කියන ගෑස් සිලින්ඩර් 586ක් පාරිභෝගික අධිකාරියේ නිලධාරින් අද (12) අත්අඩංගුවට ගත් බව පාරිභෝගික අධිකාරිය පවසනවා.
ලාෆ් ගෑස් 12.5 ගෑස් සිලින්ඩර් 540 ක් හා 37.5 ගෑස් සිලින්ඩර් 46 පාරිභෝගික අධීකාරීබාරයට ගෙන තිබෙනවා. එම ගෑස් සිලින්ඩර් පාරිභෝගිකයනට එම අවස්ථාවේම නිකුත් කළ බවද කියා සිටියා.මෙම වරද සිදු කළ තැනැත්තාට එරෙහි ව නඩු පවරන බව පාරිභෝගික අධිකාරියේ ප්‍රධානියා සඳහන් කළේය
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
29













