රටට හොරෙන් ඇතුල් කරගත් කන්ටේර්නර්වල තිබ්බේ ප්‍රභාගේ අවි ද? – අර්චුනා හෙළි කරයි (වීඩියෝ)

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

මෙරටට පරීක්ෂාවකින් තොරව ඇතුල්කර ගත් කන්ටේනර් බහාලුම්වල ඇත්තේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ට අයත් අවි ආයුධ බවටයි මන්ත්‍රීවරයා අද (05) පාර්ලිමේන්තු සභා වාරයේ අදහස් පළ කළේ.

2009 යුද කාලයේ දී යුද්ධයට අවශ්‍ය අවි ආයුධ තොගයක් මෙරටට ගෙන්වීමට නොහැකිව ඒවා, තායිලන්තයේ සිර වී තිබූ බවත්, එම තොගය මෙලෙස කන්ටේනර් මගින් රට තුළට මුදා හැර ඇති බව ද රාමනාදන් මන්ත්‍රීවරයා අවධාරණය කළා.

ජර්මනියේ සිටින ඩයස්පෝරා සාමාජිකයින් සමග ජනපති අනුර කුමාර දිසානායක මහතා බලයට පත්වීමට පෙර හමු වී සාකච්ඡා පැවැත්වූ බවත්, මෙරට තුළ සිදු කළ නොහැකි ඇතැම් ක්‍රියා සිදු කරන බවට ජනපතිවරයා පොරොන්දු වී ඇති බවට තමා දන්නා ඩයස්පෝරා සාමාජිකයින් දැනුම්දී ඇති බවත්, මේ ගැන සමාජයේ ද කතාබහක් නිර්මාණය වී ඇති බවත් අර්චුනා මහතා පැවසුවා.

තමන් මෙම කරුණු වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ.

  1. In order to avoid this type of allegations, the NPP government must take precautionswhile making decisions. Thesw containers could have been inspected at another place by government officials ( not necessasirily bw the Customs Officers) . A new arrangement couldh have been made under soecial provisions to inspect each ans every container, as we are a vountry which faced many threats to mere existance. Now, NPP will have to live with it. What a calamity?

  2. සිංහල හා දමිල ජන සංහාරය සදහා වු ආයුධ සැපයුම් කරුවන් එලි වෙමින් ඇත. සිංහල හා දමිල ජන සංහාරය එලිපිටම කල ලංකාවේ isis අන්තවාදී ත්‍රස්තවාදීන්ගේ පාස්කු බෝම්බ යේ සත්‍ය එලි කීරීමට රජයේ වගකීමයි. එවිට රාජ්‍ය යාන්ත්‍රණයට හා දේශපාලනයට රිංගා isis ත්‍රස්තවාදීන් සංවිධානාත්මක සිංහල හා දමිල ජන සංහාරය එලි වනු ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21