රටඉඳි මත පැවති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පහළට

රටඉඳි මත පවතින විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද කිලෝවකට රුපියලක් දක්වා අඩු කරමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මීට පෙර එම බද්ද කිලෝවක් සඳහා රුපියල් දෙසීයක් ලෙස පැවතියා.

1 7