රජයේ සේවකයන්ට ලබාදෙන උපහාර සහන පැකේජය මාධ්‍යවේදීන්ටත්

මොබිටෙල් ආයතනය විසින් රජයේ සේවකයන්ට ලබාදෙන උපහාර සහන පැකේජය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සියලුම මාධ්‍යවේදීන් වෙත ද ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත උපදෙස් ලබා දී තිබෙනවා.