රජයේ සංස්ථා සියල්ලම සමාගම් බවට පත් කරන බව ජනපති කියයි (වීඩියෝ)

වාණිජ්‍ය කටයුතුවල නිරත රාජ්‍ය ආයතනවල ව්‍යුහය වෙනස් කර රජයේ සංස්ථා සියල්ලම සමාගම් බවට පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, වට්ස් නිව් තරුණ නීති වෘත්තිකයන් සමඟ නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති කතිකාවට එක් වෙමින්.