spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රජයේ ඉහළ නිලධාරින්ගේ වැටුප් ගැන සොයා බැලීමක්

රාජ්‍ය ආයතන කිහිපයක ඉහළ නිලධාරීන් ලබන වැටුප් පිළිබඳව සමාලෝචනයක් කරන ලෙස විගණකාධිපති වාර්තා මගින් මුදල් අමාත්‍යාංශයට පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව විදුලිබල මණ්ඩලය, ලිට්රෝ ආයතනය, වරාය අධිකාරිය, ටෙලිකොම් ආයතනය ඇතුළු ආයතන ගණනාවක ඉහළ නිලධාරීන් බොහොම දෙනකු අසාමාන්‍ය වැටුප් ලබන බව විගණන වාර්තා අනාවරණය කර ඇත. මේවායේ බොහොමයක් වෘත්තිය සමිති සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් හිතුමතේ ගිවිසුම්වලට එළැඹී සිටින බවට විගනන වාර්තා පෙන්වා දී තිබේ.

අසාමාන්‍ය වැටුප් ගෙවීම් රාජ්‍ය සේවයේ නොයකුත් සේවක වැටුප් සමඟ අසමතුලිත පවතින බවත් මෙමගින් අදාළ ආයතනවල පාඩු ලැබීමට හේතු වී ඇති බවයි මුදල් අමාත්‍යාංශයට පෙන්වා දී ඇත්තේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?