රජයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෝජනාවක්

බදු ප්‍රතිසංස්කරණවලින් පීඩාවට පත් මධ්‍යම මට්ටමේ බදු ගෙවන්නන් සඳහා සහන සැලසීමේ අරමුණින් පුද්ගල ආදායම් බදු මට්ටම ඉහළ නැංවීමට රජය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය අතර ඇති ගිවිසුම සම්බන්ධයෙන් අද (14) අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී මුදල්‍ රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මෙම අදහස් පළ කළා.

එම බදු මට්ටම රුපියල් ලක්ෂ 05 සිට හත්ලක්ෂ විසිදහසක් දක්වා සංශෝධනය කිරීමට ‍යෝජනා කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
3
+1
4
+1
0
+1
1
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉරාන මිසයිල ඉලක්ක බටහිරට හැරෙයි ද ?අමෙරිකාවේ සාකච්ඡා කුණු කූඩයට දමා යළි ඇවිලෙන හැටි..
09:04
Video thumbnail
දිවයින පුරා බොහෝ ප්‍රදේශවලට දැඩි උණුසුම් කාලගුණික තත්ත්වයක්..හැකි තරම් දියර ද්‍රව්‍ය පානය කරන්න
04:26
Video thumbnail
නැගෙනහිර පළාත ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉන්ධන නැහැ..ආණ්ඩුවට කශේරුකාවක් නැද්ද ?
06:28
Video thumbnail
ඉදිරියේදී දැඩි ගෑස් අර්බුදයක් ? ගෑස් හිඟයක් තියෙනවා..ටෝකන් නිකුත් කරනවා
05:29
Video thumbnail
තෙල් වැඩි කළ හැටි ගැන ආණ්ඩුවෙන් කතා දෙකක්..කවුද ඇත්ත කියන්නෙ ? සුත්‍රයට තමයි - නෑ සුත්‍රයට නෙමෙයි
05:37
Video thumbnail
විදුලි භාවිතය අඩුකරන්න රාත්‍රී කාලයේ ලයිට් ඕෆ් කරනවා..?
02:11
Video thumbnail
ඇයි ඇයි වීඩියෝ කරන්න.. නවත්තන්න ඕක
01:04
Video thumbnail
ගෙවල්වල ඉන්ධන රැස්කරගෙන ඉන්න ඉඩ දෙන්න බෑ
02:45
Video thumbnail
බීලා පොලිසියේ පිරිසක් කැලෑවක් අස්සේ දාපු සෙල්ලම
01:34
Video thumbnail
විදුලි පරිභෝජනය අඩු කරගන්න - කළිනුත් කළුවරේ හිටියනේ
02:30