රක්ෂිත වනාන්තර කිහිපයක් ගිනි ගනී

ඊයේ (28) රාත්‍රි කාලයේ පේරාදෙණිය – උඩපේරාදෙණිය රක්ෂිතයේ හටගත් ගින්න මේ වනවිට නිවා දමා තිබේ.

මේ ගින්නෙන් අක්කර භාගයක පමණ භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති අතර ගින්න නිවා දැමීම සඳහා මහනුවර ගිනි නිවන ඒකකයේ නිලධාරීන් එක්ව තිබෙනවා.

ඊයේ රාත්‍රියේ වැල්ලවාය නගරයට ආසන්නයේ රක්ෂිතයකද ගින්නක් හටගෙන තිබෙනවා

ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව ගින්න මැඩපැවත්වා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !