යූරියා පොහොර නැව එයි

පොහොර මෙට්‍රික් ටොන් දොළොස්දහස් පන්සියයක් රැගත් පළමු නෞකාව පෙරේදා (26) රාත්‍රී කොළඹ වරායට පැමිණ තිබේ.

මහ කන්නයට අවශ්‍ය පොහොර මිලදී ගැනීම සඳහා ඉදිරිපත් කළ ටෙන්ඩරයට අනුව මෙම යූරියා පොහොර තොගය ගෙන්වූ බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරනවා.

කොළඹ වරායට පැමිණි එම පොහොර නැව නිරීක්‍ෂණය සඳහා අද (28) කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා ඇතුළු පිරිසක් එක්වීමට නියමිතය.

මහ කන්නයට අවශ්‍ය කරන පොහොර මෙටි්‍රක් ටොන් එක්ලක්‍ෂ විසිදහසක් රැගෙන දෙවැනි නැව ලබන නොවැම්බර් මස අවසානයේ පැමිණීමට නියමිත බවද කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම පොහොර මිලදී ගැනීම සඳහා ලෝක බැංකුව විසින් ඩොලර් මිලියන 110 ක මුදලක් ණය වශයෙන් ලබාදී තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26