යුවතියක් කැලයට ගෙන්වා ගත් විවාහකයා

දෙමව්පියන් නොමැති අවස්ථාවක නිවසේ තනිව සිටි 17 හැවිරිදි දැරියකව නිවස පිටුපස කැලෑබද ප්‍රදේශයකට ගෙන්වාගෙන සිටි පුද්ගලයෙක්ව ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන ගස්බැද පොලීසියට භාරදී තිබුණා.

එම සිද්ධිය වාර්තා වී තිබුනේ තිස්සමහාරාම එකමුතුගම ප්‍රදේශයේ නිවසකින්.

සිද්ධිය දැක ඇති එම ගම්මානයේ කාන්තාවන් දෙදෙනෙකු උදව් ඉල්ලා සිදුකළ කෑගැසීමත් සමග එම පුද්ගලයාව අල්ලා ගැනීමට පිරිසට හැකිවී තිබුණා.

25 හැවිරිදි සැකකරු විවාහකයෙකු වන අතර තිස්සමහාරාම විජිතපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව අනාවරණය වී තිබේ.

17 හැවිරිදි දැරියගේ මව සඳහන් කළේ,

“මමයි මහත්තයයි රැකියාවට ගිය අවස්ථාවේ තමයි මේක වෙලා තියෙන්නේ. පසුගිය දවස්වල අපේ ගෙදරට ගල් ප්‍රහාරත් ගැහුවා. ඒත් අපි පොලීසි ගියේ නෑ. මේ සිද්ධියෙදි පොලීසිය ඇහුවා මොකක්ද කරන්න අවශ්‍ය කියලා. පස්සේ පැය ගාණක් සටහන් දාලා යන්න කිව්වා. අර පුද්ගලයාට පොලීසිය ගෙදර වගේ. පොලීසියේ ෆයිල් එහෙමෙහෙ කරන්නත් දීලා තිබුණා. දරුවාට අතවරයක් කරල ද කියලා බලන්න අපි මේ සිද්ධිය සම්බන්ධයෙන් වෛද්‍ය පරීක්ෂණයක් ඉල්ලුවා. ඒත් පොලීසියෙන් අපිට කිව්වා ඕනේ නම්
පුද්ගලිකව ඒක කරගන්න කියලා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.16
01:00:38
Video thumbnail
වසර 42 කට පසු කලාවැවේ ජල කාන්දුව වසන්න සුසිල් යයි
01:54
Video thumbnail
ත්‍රීරෝද රථයක් උඩට පයිනස් ගසක් වැටී සිදුවූ බිහිසුණු අනතුර
01:33
Video thumbnail
අවු:76ක සා#ඵය ගැන රාජිත ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න අමතයි..මේක සා#ඵයක්ද ?
11:18
Video thumbnail
පාස්කු ප්‍ර#රය ගැන රාජිත කළ ප්‍රබල හෙළිදරව්ව - ස##න්ලා මැ#න්නේ නෑ ගෝඨාභයලා බලයට ගේන්න
05:49
Video thumbnail
රනිල් - අනුර අතර සාකච්ඡාවක් තිබුණද ? - රනිල් අනුරට ගොඩක් උදව් කළා
02:07
Video thumbnail
ඉස්සර නාමල්ට වඩා දැන් නාමල් හරි පරිණතයි..මහින්ද කරපු දේම කරන්නේ - නාමල් ගැන හොඳ කිව්ව රාජිත
03:02
Video thumbnail
මරික්කාර්ගේ ප්‍රකාශයට රාජිතගෙන් සැර කතාවක් - මං රටේ කුඩාම පක්ෂයේ ඉදලා දන්නවා
10:57
Video thumbnail
Praharaya| හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:36:43
Video thumbnail
රනිල් ළඟ ඉන්න අයම එයා ගැන දන්නේ නෑනේ - පාර්ලිමේන්තු පැමිණීම ගැන කවියකින්ම කිව්ව රාජිත
03:47