යුරෝපා සංගමයේ තානාපති හා කතානායක අතර හමුවක්

ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ තානාපතිනි කාමෙන් මොරිනෝ (Carmen Moreno) මහත්මිය පසුගියදා (17) පාර්ලිමෙන්තු කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවුණා.

පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති මෙම රැස්වොඊමට පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද සහභාගි වුණා.

යුරෝපා පාර්ලිමේන්තුව හා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අතර අන්තර් සහයෝගීතාවක් ඇති කරගනිමින් ඉදිරියේ දී කටයුතු කිරීමට ඇති හැකියාවන් පිළිබඳ ව මෙම හමුවේ දී මුලික වශයෙන් සාකච්ඡා කෙරුණු බවයි පැවසෙන්නේ.

මීට අමතරව මෙම අවස්ථාවේ දී අදහස් දැක්වු යුරෝපා සංගමයේ තානාපතිවරිය ශ්‍රී ලංකාවේ නව දේශපාලන පරිවර්තනය හා නව දේශපාලන සංස්කෘතිය පිළිබදව තම ශුභාශිංසන පිරිනැමුවා.

රටේ වත්මන් දේශපාලන තත්ත්වය, සංචාරක කර්මාන්තය වැනි ක්ෂේත්‍ර පිළිබඳවත්, යුරෝපා සංගමයට
අයත් රටවල සංචාරකයින් ශ්‍රී ලංකාවේ සංචාරය කිරිමට යොමුවීම පිළිබදවත් මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32